ධර්මරාජ ආදි කතෘ දිනය යෙදෙන්නේ ජූනි මස 30 වැනි දාටයි. එදින පුරුදු පරිදි කොළඹ ආදි සිසු සංගමය විසින් බෝධි පුජාවක් පැවැත්වේ. වේලාව සවස 6.30 ටයි. ස්ථානය පුරුදු පරිදිම, ඇතුල් කෝට්ටේ මහින්දාරාම මාවතේ සුනේත්‍රාරාම විහාරයේදී ය. පැමිණෙන්න තෙල්මල් සමගින් බිරිඳ ද, දූ දරුසමගින්, නෑ සියන්ද මිතුරු මිතුරියන්ද කැටුව, මියගිය විදුහල්පතිවරු, ගුරුවරු හා ආදිසිසුන්ට පිං පැමිණවීමට හා පිං කර ගැනුමට.
මේ පිංකම සරු කරගන්නට අත දෙමු .