Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරැ පීඨ යාන්ත්‍රික ඉංජිනේරැ විද්‍යා මහාචාර්යවරයාවූ එස් මහාලිංගම් මහතා යාපනයයේදී පෙරේදා දිනයේ අභාවප්‍රාප්ත වූ අතර ඊයේ දිනයේ අලවෙඩ්ඩි හිදී සිදු විය.

බටහිර ඉංජිනේරුවන් කිහිප දෙනෙකුටම නිරාකරණය කරන්න බැරි වූ ඇවුරෝ ජෙට් එන්ජිමේ ඇති වූ දෝෂයක් නිවැරදි කිරීමට භාරගත් මහාචාර්යවරයා ඇව්රෝ සමාගම මවිතකරවමින් දෝෂය නිට්‌ටාවටම සුව කළේය.

ඇවුරෝ සමාගමෙන් ඔහුට ඒ වෙනුවෙන් ඔ්නෑම ප්‍රථිලාභයක් ගත හැකිව වුවද ඒ වෙනුවෙන් තමනට කිසිදු ප්‍රතිලාභයක් ලබා නොගත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට අධ‍්‍යයන‍ය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබාගත් අතර අදද පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ අතිදැවැන්ත පෝටිකෝවතුළින් එහි ආලින්දයට ගොඩවූ තැනම ඇත්තේ මහාචාර්ය මහාලිංගම්ට ලැබුණු එකී ජෙට්‌ ඇංජිමයි.

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us