Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
බෝධි පුජාවක් සහ සුමධුර දහම් දෙසුමක් - ධර්මරාජ ආදී කතෘ දින

 

ධර්මරාජ විදුහලට අවුරුදු 128ක් පිරීමත්, කොළඹ ආදි සිසු සංගමයට 101ක්
වසරක් පිරීම ද නිමිත්තෙන් මෙන් ම, අප විදුහලේ  මියගිය ආදී සිසුන් හා ආදී
ගුරවරුන් මෙන්ම විදුහල්පති වරුන්ට  ද
ආදී කතෘ වරුන්ට ද පින් පැමිණවීම පිණිස, ධර්මරාජ විදුහලේ කොළඹ ආදී සිසු
සංගම් ශාඛාව විසින් වසරක් පාසා සංවිධානය කරනු   ලබන බෝධි පූජාව සහ දහම්
දෙසුම මෙවර, ජූනිමස 30 අඟහරුවාදා දින සවස 6.30 ට, කෝට්ටේ ශ්‍රී
සුනේත්‍රාරාම  විහාරස්ථානයේදී පැවැත්වේ.
එදින දම්රද ආදී සිසුන් ද, පවුලේ සාමාජිකයින් මෙන් ම, තම හිතමිතුරන් ද
සමගින් පැමිණ මේ මහඟු පින්කමට සහභාගිවෙත්වායි ආරාධණය කෙරේ.
සියල්ලෝම පැමිණෙත්වා.

ධර්මරාජ විදුහලට අවුරුදු 128ක් පිරීමත්, කොළඹ ආදි සිසු සංගමයට 101ක්වසරක් පිරීම ද නිමිත්තෙන් මෙන් ම, අප විදුහලේ  මියගිය ආදී සිසුන් හා ආදීගුරවරුන් මෙන්ම විදුහල්පති වරුන්ට  දආදී කතෘ වරුන්ට ද පින් පැමිණවීම පිණිස, ධර්මරාජ විදුහලේ කොළඹ ආදී සිසුසංගම් ශාඛාව විසින් වසරක් පාසා සංවිධානය කරනු   ලබන බෝධි පූජාව සහ දහම්දෙසුම මෙවර, ජූනිමස 30 අඟහරුවාදා දින සවස 6.30 ට, කෝට්ටේ ශ්‍රීසුනේත්‍රාරාම  විහාරස්ථානයේදී පැවැත්වේ.

එදින දම්රද ආදී සිසුන් ද, පවුලේ සාමාජිකයින් මෙන් ම, තම හිතමිතුරන් දසමගින් පැමිණ මේ මහඟු පින්කමට සහභාගිවෙත්වායි ආරාධණය කෙරේ.

සියල්ලෝම පැමිණෙත්වා.

 

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us