Home Profile Academics Facilities Projects Union Join Us Donate Contact Us
 
 
 
 

Dharmaraja News
ටීචරලංකරය

බුරිය  පෙන්නන                       සාරිය
ලොවෙත් පිට නැති             හැට්ටය
පාසලට අපේ                          සුරලිය
වනමි මම                     ටීචරලංකරය

අපේ පන්තිය ටුවෙල්                    සී
කොල්ලෝ ටික ෆුල්          නොයිසී
"මචන්ලා අර කම් ........              සී
හද්දීසියේ එක් අයෙක්            පැවසී

එක්ස්ප්රේෂන්  උගේ            මාරය 
හක්ක පන්නින                       ගානය
දික් කරපු අත                           මනය
බලුව අප කිමදෑයි                විකාරය

අර එපිට                      කොරිඩොරය
පන්තියට අපෙ                         පාරය
කොනෙන් මතු වු                   සාරිය
දැක සිත ෆුල් බකල්                    විය

ටක ටකස් හඩ                          පැතිර
විය අපෙ කන්                            බිහිර
අයිස්චර්යත්                                 පදිරි
අලුත් ටීචර් නමින්                     මිහිරි

ගමන තලේට                       පද්දෙන
උකුල එහෙ මෙහෙ           විසිවෙන
කුමට ඇස් මේ                  නොදකින
දෙරන මිස් ශ්‍රි ලංකා          සිහිවෙන

පොත් මිටිය ගෙන                වමතට
රැගෙන සාරිය                         වමතට
ඔතා රවුමක්                            ඉනවට
සිනා සලමින් ආව               ඇතුලට

නොවී පමනක්                          දෑසට
මිහිර දැනුනා                          නහයට
පිබිදුනා හිත                             සුවදට
වැස්සා වගේයි වැටුන          කතරට

ආයුබොවන් කී                             සර
ලමැද දෑතට සිර                           කර
හැට්ටයෙ කැපු ඇගේ                 කර
සිහි කරා අර නොටි                   ටීචර

හැට්ටයෙ පහලින් ඇති               ඉඩ
කිරිගරුඩ වගෙමයි                     හැඩ
ගැහුන හදවත දඩ                         දඩ
දැක්කෙ දැන් නෙව ඇගේ සුදු බඩ

හැට්ටෙ පහලට                      අඩියයි
එතැන තැන ඇගෙ                බුරියයි
අගල් තුනකින්                    නෙරියයි
බලනකොට නම් මාර           සුදියයි

බැදලා උඩට තද                          කර
ඇතිය හන්සයො සිර                  කර
සිටිය මුත් උන් හැර                     සර
පනිවිද සැක හැට්ටෙ කුඩු          කර

සිනාසෙන ඇගේ               දෙතොල
ගැවිලා වගේ අමු                         ලේ
රොස පාටයි                      කොපුලේ
අහසේ පාටයි දෙනෙත්       සගලේ

හුනු කුර ගෙන                        වමතට
හැරුන හරව ඇගේ                      පිට
විය පැදුරක්                              තරමට
නුල් හැට්ටෙ ගනන් දහ              අට

ලියන විට ඈ                           නැමිල
කලු ලැලී හැඩ                        කරලා
උස නිත්ඹ ඇගේ                     පිරිලා
වගේ කලයක්  මුනින්          හරවලා

හාමා සුළගක්                         පැමින
කෙස් කළඹ මන                      බදින
දුටු විටදි හැටි                        සැලෙන
තලෙටම මගේ හිතත්            නටන

ලියා අවසන                         පැවරුම
ගොසින් සිට ඇ                     ලගටම
එබිලා පොඩ්ඩක්                 බැලුවම
බැලුන් වාගෙයි වතුර          පිරුනම

අදින් පසු නම්                          පසැල
වගෙයි මටනං                          පංසල
නිවන් දකිනා                        මන්සල
ඇයයි වේලෙන අපට           දන්සල

ශිල්පයට රස                              මුසුවී
ගලා යන හටි                          නැලවී
රැයෙදිත් මට                              සිහිවී
කොට්ටයෙ  ඇත පුලුන්           විසිවී

සුර ලොවීන් ආ                          කිදුරී
වගේ අපහට                               මිතුරී
කලඹනා සිත                             මධුරී
වනමී මේ ලෙස ටීච                  මිහිරී

 
Home ProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact UsHomeProfileAcademicsFacilitiesProjectsUnionJoin UsDonateContact Us